(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පොලිස් ස්ථානයට නුදුරින් වෙරළ තීරයේ තිබී අද (3) උදෑසන ගෙලෙහි කැපුම් තුවාලයක් සහිත නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව බේරුවල පොලිසිය කියයි .
මළ සිරුර අසන්නයේ බුලත් කොලයක් මත දෙහි ගෙඩි කිහිපයක් ද තිබෙනු ඇතැයි ද නිරීක්ෂණය වූ බව පොලිස් ස්ථානාධිපතිලලිත් පත්මකුමාර මහතා පැවසීය .
මෙම මළ සිරුර පිළිබඳ පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
477
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැපුම් තුවාල සහිත නාඳුනන සිරුරක් හමුවෙයි