IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී

(ඩී.ජී.සුගතපාල)

බෝපේ  පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක්  අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය.

ප්‍රාදේශිය සභාව විසින් කාණු පද්ධතිය පිරිසිදු නොකිරිම නිසා තමා පදිංචි නිවස සුලු වර්ෂාවකට පවා යටවෙන  බව පවසා  ඇය මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණාය.

උළුවිටිකේ පදිංචි මෙම කාන්තාව මහ වැසිද නොතකා මුර කුටියේ වහල මත නැගි විරෝධතාවයේ යෙදි සිටියාය.



අදහස් (2)

කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී

shantha - Qatar Monday, 08 November 2021 01:38 PM

ළමයි මතක් වෙනකොට බැහැලා ගෙදර යයි. පොඩ්ඩක් වෙලා ඔහොම හිටපුදෙන්... විකාර වැඩ..

:       14       0

jagath Monday, 08 November 2021 03:09 PM

පව් අහිංසක ජනතාව කොච්චර දුක් විඳිනවද? ඒත් අර 225ට ඩිෆෙන්ඩර්, බෙන්ස්, ප්‍රාඩෝ, මොන්ටේරෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 266 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site