ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. කොදෙව් පිල ඕවර 17 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
තරගාවලියෙන් 2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට හිමිවිය.
වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න




ඡායාරූප - චතුර එස්. කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග විශ්‍රාම ගන්නේ කවදාද?
යෝකර් දානවා කියලා වයිඩ් බෝල් කරන ඔයා දැන් රිටයර් වෙන්න.. දැන් නම් ඔයා වැඩක්ම නැහැ.
කැප්ටන්ගේ අවාසනාව ටීම් එකට බලපාන බව දැන්වත් තේරෙන්නේ නැටි තේරීම් කමිටුවේ ඇස පෑදේවා...
මාලිංග හොඳ සටනක් දුන්නා.