
(මහේෂ් කිර්තිරත්න)
නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන අධ්‍යාපනය මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන උද්ඝෝෂණයක් අද (08)දා මාතලේ අධ්‍යාපන වටරවුම ඉදිරිපිට දි පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක,ප්‍රාදේශිය සභා මන්ත්‍රි සිසිර කුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂණය සදහා එක්වි සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd