IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කතරගම නගරයේ කොටසක් ඇතුළු ගම් හතරක් වහයි

(කේ.ඩි.දේවප්‍රිය)

කතරගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් වල්ලිමාතාගම. ඩිපෝවපාර. කන්දපාර. සහ කතරගම නගරය අයත් වන දෙටගමුව සීමාව අද සිට හුදකලා කළ බව  ⁣කතරගම සෞඛ්‍ය නිළධාරිනි අයි.එස් දේවණාරයන මහත්මිය සඳහන් කරයි.

කතරගම ප්‍රදේශයෙන් ඊයේ දින පමණක් කොරෝනා ආසාදිතයන් 26 දෙනකු හඳුනාගත් බවත් ඉන් 10 දෙනකු පෙරහරට සම්බන්ධ වූවන් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

පෙරහර ආරම්භ වූ ඉකුත් 10 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයන් 80කට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ද සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

කොළඹ ඇතුළු ප්‍රදේශවලින් ගොස් තාවකාලිකව නතර වූ නිවාසවලින් මෙම ආසාදිතයන් සොයාගෙන ඇත.

කතරගම ප්‍රදේශයේ යන ගම් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ තිීර්ණය කලහ.



අදහස් (2)

කතරගම නගරයේ කොටසක් ඇතුළු ගම් හතරක් වහයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 July 2021 12:34 PM

මේ වසංගත කාලයේ කව්රු කිව්වත්, පෙරහැර උත්සවය නොතියන්න කෝවිඩ් පාලනය කරන අංශ ප්‍රධානීන් දැනගත යුතුව තිබුණා. ඒත්, පෙරහැර නොතිබ්බා නම්, මේ වනවිට, යූටියුබ් එකේ හා සමාජ මාධ්‍යවල අනාවැකි කරුවන් හා දේවාල කපුවන්, මෙළහකටත් ආණ්ඩුවට ලෙඩ දාලා. ඒත්, කෝවිඩ් බෝ වුණාම කිසිම සද්දයක් නැහැ... ආගම දහම දෙවියන් වැනි සංස්කෘතික දේවල් අප ආරක්ෂා කරගත යුතුයි. ඒත්, මේ වසංගතය ගැනත් අප වගකීමෙන් කටයුතු කළ යුතුයි.

:       0       29

මුණසිංහ Tuesday, 20 July 2021 01:23 PM

සංචරණ සීමා තිබෙන විට පළාත් 2ක් පහුකරගෙන කොළඹ ඉඳලා කතරගම ගියේ් කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site