(නිමල කොඩිතුවක්කු)
කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට දේව මෙහෙයන් සිදුකරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ආරක්ෂක අංශ සහ දේවස්තාන වල සිටින ආරක්ෂක අංශ කමිටු හා එක්ව ඒ සඳහා වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළ උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද ක‍්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිතුනු දේවස්ථාන වල ලබන ඉරිදා සිට දේව මෙහෙයන් පැවැත්වේ
Srilankan future Monday, 29 April 2019 03:14 PM
දෙවියන් කෙරෙහි හද තුල බැතිදරාගෙන.. පැමිණිය නමුත් ව්‍යසනයකි සිද්ධ වුණ.. ඉවසන ගුණය හා යුහුසුළු බව මෙදින... ඇවැසිය අපට ලැබගන්නට සැම සහන...
Nihal Monday, 29 April 2019 03:50 PM
මේ විපත ගැන බොහෝ බික්ෂුන් වහන්සේලාට අවබෝධ වුනේ සිදු වෙමින් තිබුණු දේ ඉතා පැහැදිලිවම පෙනුන නිසයි, එයට ඇහුන්කම් දුන්නානම් මේ විපත් සිදු වෙන්නේ නැ, සිංහල ක්‍රිස්තියානි පුජකතුමන්ලා මේ ගැන නිහඩව සිටීමෙන් බොහෝ බික්ෂුන්ට නොයෙක් හිරි හැර වලට පත් වෙන්න වීමයි