(අජන්ත කුමාර අගලකඩ සහ නාලක සංජීව දහනායක)
නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ද පවත් වා ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු
බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස
මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
කතානායකධූරය වාසුට දීමේ සූදානමක්
හේරත් Thursday, 21 November 2019 12:52 PM
ඒකනං හරීම හොඳ අදහසක්!
චමින්ද Thursday, 21 November 2019 12:59 PM
පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය කථානායකතුමා කිසිම ඡන්ද වැඩකට සහභාගි නොවී සිටියා මෙන් යෝජිත අයට සැමට සමානව කටයුතු කිරීමේ හැකියාවක් තිබේද කියා සිතන්නවත් බැහැ.
almeida Thursday, 21 November 2019 12:59 PM
වෙන මිනිස්සු නැද්ද මේ රටේ?
Chathuri Thursday, 21 November 2019 01:30 PM
උපාධිදාරීන්ට රැකියා දෙන්නේ කොහොමද මහලු කට්ටිය අයින් වෙන්නේ නැතිකොට.
MaheeFriday, 22 November 2019 04:18 AM
චතුරි, පාර්ලිමේන්තුව රස්සා දෙන තැනක් නොවන නිසා මහලු අය ඉවත්වීම හෝ නොවීම අදාළ නැහැ. අනික ඔබ කියන විදිහට උපාධිධාරීන් මෙතෙන්ට ගැළපෙන්නෙත් නෑ. මෙතෙන්ට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක අර අට පාස් කට්ටිය ඔප්පු කරලත් තියෙනවා. තුන්වැනි කාරණේ, ඔය තනතුරට අවශ්‍ය මොන විදිහේ සුදුසුකම්ද කියලා කතානායකවරු පණ යනකම් කෑ ගහ ගහ මන්ත්‍රීවරුන් මේච්චල් කරන්න දඟලන හැටියෙන් ඔබට වැටහෙන්න ඕන. කොටින්ම ගිරිය යටින් කෑ ගහන්න පුළුවන්කම තමයි අත්‍යවශ්‍ය. ඉතින් ඔබ කියන්නේ මෙයාට සුදුසුකම් නෑ කියලද?
රජින්ද Thursday, 21 November 2019 01:39 PM
ඒක හොඳයි.!
ගල්මංගොඩ Thursday, 21 November 2019 01:50 PM
මේව නං ගෝඨාභය ප්‍රතිපත්ති වෙන්න බෑ. චමල් හොදයි කථානායකට...
Ruhunu Thursday, 21 November 2019 02:12 PM
මොන භාෂාවෙන් කතා කරාවිද දන්නැ
සමන්ත Thursday, 21 November 2019 02:31 PM
භාරකාර ආණ්ඩුවකට කතානායක වෙනස් කරන්න බලයක් නැහැ. එහෙනම් පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න ඕනේ. එහෙම නැත්නම් බහුතර කැමැත්තක් ඕනේ.
Nimal Thursday, 21 November 2019 02:39 PM
අනේ එක හොඳා. එතුමාව උස ආසනයකට දැන්වත් නග්ගලා තියෙන එක වරදක් නැහැ.
gamarala Thursday, 21 November 2019 02:50 PM
මස්සිනා තමයි ගම කන්නේ
nihal Thursday, 21 November 2019 03:10 PM
මෙය ඉතාමත් හොඳ තීරණයක්, පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට කරන ගෞරවයක්, පාර්ලිමේන්තු කටයුතුවල හොඳ දැනීමක් මොහුට තිබේ. ඉතාමත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්
Hafeel Thursday, 21 November 2019 05:01 PM
කුණුහරප කියන්න නැතුව කටයුතු කළා නම් හොඳයි.
Dasa P Thursday, 21 November 2019 05:02 PM
කතා නායක පුටුවේ කුණුහරුප තහනම් හොඳේ
Bandara Thursday, 21 November 2019 08:05 PM
ඒක හොඳයි
Raveendra Thursday, 21 November 2019 08:28 PM
ගමරාල මයා වෙත, ඔබගේ අදහස් නිවැරදියි. අර කියමනක් තියෙනවනේ ලිඳට බහිනකොට උඩ ඉන්න මස්සිනාට විතරයි කඹේ අල්ලගන්න දෙන්නේ කියලා.නමුත් ඔය කියන මස්සිනානට නම් කඹේ දුන්නොත් මගදීම කඹේ අත අරිනවා.. අත අරිනවාමයි
raj Friday, 22 November 2019 01:44 AM
මේක සෙන්කොලයේ ආරක්ෂාවට ඉතාම හොඳ තීරණයක්. ඒ වගේම ඒ දවස්වල පන්තියේ වැඩියෙන්ම කෑගහන දඟලන ළමයව පන්ති නායකයා කරනවා. දැන් සෙන්කොලය ආරක්ෂාවට කාවවත් ඕනි වෙන එකක් නැහැ .
ajith Friday, 22 November 2019 01:49 AM
චමල් මහත්මයා මීට වඩා හොඳ බව ඔය කාටවත් තේරුම් ගන්න බැරිද ?
BamunuarachchiFriday, 22 November 2019 02:48 AM
ඒ ඔබේ මතය. අපේ මතය දේශපාලනයේ වාසුට තරම් අත්දැකීම් චමල්ට නැහැ. වාසු දේශපාලනයට ආවේ 1970. චමල් දේශපාලනය ආවේ 1985.
ChathuriFriday, 22 November 2019 03:04 AM
අත්දැකීම් වැඩි නිසා වෙන්න ඇති ලස්සනට කතා කරන්නේ නේද
BamunuarachchiFriday, 22 November 2019 07:44 AM
තරාතිරමට අනුව පුද්ගලයා හැසිරෙන ආකාරයට තමයි අමතන කතාවේ ලස්සන තියෙන්න ඕනේ. එක්කෙනෙකුට නොහොඳ භාෂාව තව කෙනෙකුට බොහොම උචිතයි. අනාගතයේ විරුද්ධ පක්ෂය කතා කරන්න ඉන්න විදිහට ඒවාට පිළිතුරු දීමට තමයි මේ දැන්ම ඉඳන්ම සූදානම.
Gune Friday, 22 November 2019 01:49 AM
වැඩිහිටියන්ට සැලකීම උසස් ගුණයකි.
Nilantha Friday, 22 November 2019 03:04 AM
ගෝඨා, මහින්ද, චමල් රටේ මුල් පුටු 3 ට ආවම ලෝක වාර්තාවක්.
sharm warn Friday, 22 November 2019 04:00 AM
හාපෝ ..... ඇයි මෙච්චර බංකොලොත් මේ මිනිස්සු ??