(අජන්ත කුමාර අගලකඩ සහ නාලක සංජීව දහනායක)
නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ද පවත් වා ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.
COMMENTS
ඒකනං හරීම හොඳ අදහසක්!
පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය කථානායකතුමා කිසිම ඡන්ද වැඩකට සහභාගි නොවී සිටියා මෙන් යෝජිත අයට සැමට සමානව කටයුතු කිරීමේ හැකියාවක් තිබේද කියා සිතන්නවත් බැහැ.
වෙන මිනිස්සු නැද්ද මේ රටේ?
උපාධිදාරීන්ට රැකියා දෙන්නේ කොහොමද මහලු කට්ටිය අයින් වෙන්නේ නැතිකොට.
ඒක හොඳයි.!
මේව නං ගෝඨාභය ප්‍රතිපත්ති වෙන්න බෑ. චමල් හොදයි කථානායකට...
මොන භාෂාවෙන් කතා කරාවිද දන්නැ
භාරකාර ආණ්ඩුවකට කතානායක වෙනස් කරන්න බලයක් නැහැ. එහෙනම් පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න ඕනේ. එහෙම නැත්නම් බහුතර කැමැත්තක් ඕනේ.
අනේ එක හොඳා. එතුමාව උස ආසනයකට දැන්වත් නග්ගලා තියෙන එක වරදක් නැහැ.
මස්සිනා තමයි ගම කන්නේ
මෙය ඉතාමත් හොඳ තීරණයක්, පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට කරන ගෞරවයක්, පාර්ලිමේන්තු කටයුතුවල හොඳ දැනීමක් මොහුට තිබේ. ඉතාමත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්
කුණුහරප කියන්න නැතුව කටයුතු කළා නම් හොඳයි.
කතා නායක පුටුවේ කුණුහරුප තහනම් හොඳේ
ඒක හොඳයි
ගමරාල මයා වෙත, ඔබගේ අදහස් නිවැරදියි. අර කියමනක් තියෙනවනේ ලිඳට බහිනකොට උඩ ඉන්න මස්සිනාට විතරයි කඹේ අල්ලගන්න දෙන්නේ කියලා.නමුත් ඔය කියන මස්සිනානට නම් කඹේ දුන්නොත් මගදීම කඹේ අත අරිනවා.. අත අරිනවාමයි
මේක සෙන්කොලයේ ආරක්ෂාවට ඉතාම හොඳ තීරණයක්. ඒ වගේම ඒ දවස්වල පන්තියේ වැඩියෙන්ම කෑගහන දඟලන ළමයව පන්ති නායකයා කරනවා. දැන් සෙන්කොලය ආරක්ෂාවට කාවවත් ඕනි වෙන එකක් නැහැ .
චමල් මහත්මයා මීට වඩා හොඳ බව ඔය කාටවත් තේරුම් ගන්න බැරිද ?
වැඩිහිටියන්ට සැලකීම උසස් ගුණයකි.
ගෝඨා, මහින්ද, චමල් රටේ මුල් පුටු 3 ට ආවම ලෝක වාර්තාවක්.
හාපෝ ..... ඇයි මෙච්චර බංකොලොත් මේ මිනිස්සු ??