(ආරියරත්න රණබාහු)
ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.
COMMENTS
කොරෝනා, අහිංසක දුප්පත්, මිනිස්සුන්ට පමණක් ඔබ අාසාදනය කිරීම නවත්වන්න. ඔබත් "ඩෙංගුවා" වගේ දියවන්නාවට යන්න බයද...? දියවන්නාවේ අයට ඔබ අකමැති ඇති. නමුත් ඔය දේශපාලුවන් "මේ රටේ මිනිසුන්ගේ සියලුම රුධිරය උරා බී පෘෂ්ඨිමත් වෙලා ඉන්නේ. ඒ නිසා අහිංසකයින් දෂ්ඨ කිරීම අතහැර .. යන්න කෙලින්ම යන්න දියවන්නාවට... මේ ඔබට ලැබී තිබෙන හොඳම අවස්ථාවයි..." හොඳ නමක් " ගන්න. යන්න.
දැන්ද දන්නේ නැහැ නැගිට්ටේ? ඔය ගැම්ම අර පිරිසිදු කෙනාවත් බලන්න ඉන්නවද කියලා...?