ඉන්දිකා රාමනායක.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තියුණු කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සමග ඔහුගේ ඥාති පුතෙක් ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු දැලේ
sapuni Friday, 26 April 2019 03:13 PM
පල්ලියේ තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පිටිගල මිලානෝ Friday, 26 April 2019 04:10 PM
කියනු මේ කඩු 47 ඔබේ පල්ලිවල තියා ගන්නේ කාව කපන්නද? අපිව කපන්නද? නැත්නම් ඌරන්ව කපන්නද? ඒව වල ඉන්න අය නොදැනුවත්වද? මේව පල්ලි ඇතුලට ගේන්නේ? අපි තව කොච්චර කල් ඉවසන්න ඕනෑද? දැන් අපේ විශ්වාසයත් ඉවසීමත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ සැකය පමණයි.
Bamunuarachchi Friday, 26 April 2019 04:45 PM
කව්ද අරික්කාල්ද?
Bamunuarachchi Friday, 26 April 2019 04:53 PM
මොහු නාගරික මන්ත්‍රී කෙනෙක් කලේ පළාතේ ජනතාවයි.. එම නිසා මොහු කව්ද කියා දැනගැනීමට ජනතාවට අයිතිය තිබෙනවා. ෂුවර් එකටම වූ සිද්ධිය නම් ගම සමග පල කිරීමට අකමැතියි. නමුත් තමන්ට ෂුවර් නැතිනිසා බෝම්බ කතාව එළිනොකලාට හරීන්ට දොස් කියනවා.
Kavinda Saturday, 27 April 2019 02:45 AM
කට කට පල්ලියේ කොහේද කඩු? ඔය බොරු මල්ලි. රටේ සංහිඳියාව නැති කරන්නද හදන්නේ?