(පාලිත ආරියවංශ)
බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත කඩු හතරක් සමඟ තවුහිත් ජමාද් සාමාජිකයන් යැයි සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු බදුල්ල බදුලුපිටියේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරු බදුල්ල මුස්ලිම් පල්ලියට නුදුරින් හෝටලයක් පවත්වාගෙන යන කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි !... මෙන්න සංහිඳියාව රට වටේම දෝරෙ ගලනෝ...