IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටෝනි කරුණානායක)

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් "කුඩු රෝහා" නැමැත්තා මීගමුව  කොච්චිකඩේ ප්‍රදේශයේ දී  පොලිසිය සමග අද  (24)අලුයම  ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.

කුඩු රෝහා නැමැත්තා ඉන්දියාවට පලා යාම සඳහා කොච්චිකඩේ ප්‍රදේශයේ වාඩියක  සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය එය වැටලීමට ගොස් තිබිණි. පොලිසියේ පැමිණීමත් සමගම ඔහු පලා යමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිසිය ප්‍රති පහර එල්ල කිරීමේ දී මියගොස් ඇත.

එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සහ පිස්තෝල ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (15)

’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට

විජේ Thursday, 24 September 2020 02:26 AM

මේ ගොනාකෝවිලේ රොහාද?

:       0       5

විජේ Friday, 25 September 2020 05:52 AM

ඊළඟට අර රැවුලවත් වැවෙන්නේ නැති කෙනා...

:       0       0

sam Thursday, 24 September 2020 03:06 AM

මේ අර කුඩු අල්ලන්න ගිය IP කෙනෙක්වද කොහෙද කුරුණෑගලදී මරපු කෙනාද?

:       1       5

Raveendra Thursday, 24 September 2020 03:52 AM

සාමකාමී සමාජයක් වෙනුවෙන් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ සහ ඉටුකරන සියලුම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය. ඔබලාට යහපතක්ම වේවා... සාමකාමී සමාජයක් වෙනුවෙන් තම ජිවිත කැපකරමින් ඔබලා කරන සේවය අප හදවතින්ම අගය කරන්නෙමු.....

:       3       58

AsankaThursday, 24 September 2020 04:44 AM

පොලිසියේ මහත්වරුනි, ඔය ප්‍රදේශයේම ඉන්න නමගිය වැඩිම කුඩු ප්‍රමාණයක් ගෙන්වන ලංසලා ගැනත් සොයාබලන්න. ඔය වගේම...

:       2       29

AsankaThursday, 24 September 2020 04:44 AM

පොලිසියේ මහත්වරුනි ඔය ප්‍රදේශයේම ඉන්න නම ගිය වැඩිම කුඩු ප්‍රමාණයක් ගෙන්වන කෙනා ගැනත් සොයා බලන්න

:       1       15

janahitha Thursday, 24 September 2020 04:33 AM

නමුත් ඔහුගේ ප්‍රතිවාදීන් නිදැල්ලේ...

:       0       6

amila Thursday, 24 September 2020 05:30 AM

පාතාලයෝ කියන්නේ නිකන් කැරපොත්තෝ/මදුරුවෝ වගේ ජාතියක්... ඒක නිසා මරලා විතරක් හරියන්නේ නැහැ. බෝවන තැනුත් සුද්ද කරලා විනාශ කරලා දාන්න ඕනෑ. නැතිනම් එක්කෙනෙක් මරද්දි තව 10ක් අලුතෙන් කොහෙන් හරි එකතු වෙනවා.

:       0       23

ranaThursday, 24 September 2020 06:27 AM

පතාලය ජිවත් කරවන, පාතාලයෙන් ජිවත්වෙන ඇයො කවුද ? සිතා සහ සොයා බලන්න, කෙලවර ??

:       2       14

තුසිත Thursday, 24 September 2020 05:53 AM

තම තමන්ගේ ව්‍යාපාර වලට ඇති බාධාවන් රජයේ, පොලිසියේ අනුග්‍රාහකත්වය ඇතිව ඉවත් කර දැමීමේ නාටකය යලිත් ආරම්භ කර ඇති වගයි.

:       20       18

beauThursday, 24 September 2020 06:51 AM

කවුද මේවා ලියන්නේ?

:       3       8

kunaa Thursday, 24 September 2020 06:49 AM

තුසිත ‘‘කුඩු රොහා‘‘ගේ යාලුවෙක් වගේ. කෙසේවෙතත් තිබ්බ කෙනාට අපගේ ස්තුතිය..

:       2       20

sampath Thursday, 24 September 2020 11:39 AM

මේ තැනැත්තා කවුරු වුණත් මිනිස්සු මෙහෙම නීත්‍යානුකූල අත්අඩංගුවේදී මියයාම කිසිසේත් හොඳ දෙයක් නොවේ. ඒ සඳහා නීතියේ ප්‍රතිපාදන ක්‍රියාවට නංවන්න මෙය අපේ කීර්ති නාමයට පවා විශාල වශයෙන් බලපාන දෙයක්. මානව හිමිකම් සම්බන්ධව විශේෂයෙන්ම මෙවැනි වැදගැම්මකට නැති තැනැත්තන් නිසා රටක් වශයෙන් අපට වන හානිය ඉතා බරපතලයි. අවශ්‍ය නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කළත් මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකියි.

:       10       6

sudda Friday, 25 September 2020 08:04 AM

හරියට කියවන්න​. අත්අඩංගුවේ ඉන්නකොට නෙවෙයි. අල්ලන්න යනකොට සිදුවුණු වෙඩි හුවමාරුවක්. කුඩ්ඩයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. අනේ ඇත්තටම තාමත් මේ අපරාධකරුවන්ට හිත ඇති මිනිස්සු මේකේ කමෙන්ට් දානවනේ...

:       2       1

Kushan Saturday, 26 September 2020 03:42 AM

මෙයාට කඩේ ගිය අඟුලාන, ගල්කිස්ස පොලිසියේ අය තමයි මෙයාව ආරක්ෂා කරේ කුඩු සල්ලි වලට කඩේ ගිය අයයි.. දැන් මීගමුව පොලිසියෙන් ලස්සනට වැඩේ දුන්නේ. කොහොමත් ගමේ පොලිසියෙන් තමයි ගමේ අපරාධකරුවන් ආරක්ෂා කරලා ඔවුන්ගෙන් රැකෙන්නේ.. මේ අය දැන් ලැජ්ජා වෙන්න ඕනෑ. දැන් නම් රට නිවැරැදි පාලනයක යනවා. ඒ ගැන නම් සතුටුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 117 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 46 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 222 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 110 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 209 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 106 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 973 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1431 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site