(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසල් දෙකක ඇති වූ ගින්නකින් එක් වෙළඳසලක හිමියකු මිය ගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
එක් වෙළඳසලක ඇතිවූ හදීසි ගින්නක් සීග්‍රෙයන් අනෙක් වෙළඳසලට ද පැතිරීම හේතුවෙන් ගින්නෙන් වෙළඳසල් තුල සිටි හිමිකරුවකු බරපතල තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකා සඳහා මුලතිව් රෝහල්ට රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කඩේ ගින්නෙන් මුදලාලි මරුට