IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කඩු කිනිසි බාරදෙන්නැයි පොලිසිය කියයි

තමන් සතුව ඇති සියලුම කඩු, කිනිසි සහ රම්බෝ වර්ගයේ පිහි අද (4) සහ හෙට (5) දිනවලදී ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස මහජනතාව වෙත දැනුම් දී ඇත.



අදහස් (12)

කඩු කිනිසි බාරදෙන්නැයි පොලිසිය කියයි

Nihal Saturday, 04 May 2019 12:57 PM

ගිනි අවි තියාගෙන!

:       0       19

sandy123 Saturday, 04 May 2019 01:14 PM

පාතාලයේ තියෙන ඒවා සහ විශේෂයෙන් රාත්‍රී කාලයේ දුවන රෝද තුනේ වාහන වල ඕනේ තරම් තියෙනවා. බලමු මේවා සුද්ද කරනවද කියලා.

:       0       13

kumara Saturday, 04 May 2019 02:04 PM

ගල් කැට, පොලු වගේ දේ පවා තහනම් කරන්න. අනෙක් ජාතීන් අමතක කර ලක්ෂ 10ක් විතර ඡන්ද ගැන හිතමු.

:       84       105

ධනුෂ්ක Saturday, 04 May 2019 02:13 PM

අපේ ගමේ පොලිසිය තියෙනනේ කිලෝමීටර් 15ක් විතර බැරි වෙලාවත්. එවැනි අවස්ථාවක පොලිසියට මේවා ගෙනියන්නේ කොහොමද? බැරි වෙලාවත් අතරමගින් අල්ලා ගත්තොත්. දවසක් දෙකක් කම්බි ගනින්න වෙයි.

:       0       24

lal Saturday, 04 May 2019 03:42 PM

එතකොට අපේ වත්ත සුද්ද කරගන්නේ කොහොමද?

:       0       51

BamunuarachchiSunday, 05 May 2019 04:36 PM

දැලිපිහියෙන් බැරිද?

:       0       0

Sriyal Saturday, 04 May 2019 04:02 PM

පොල් පලන ලොකු පිහියයි, මේස පිහියයි දෙන්න වෙනවා

:       5       12

Jehaan Saturday, 04 May 2019 08:14 PM

සාමාන්‍ය මහජනතාවට තියෙන්නේ කුස්සියේ ලුණු එළවලු කපන පිහියයි පොල් බිඳින මන්නයයි විතරයි . සුල්තාන්ගේ කඩුව වගේ පතන්දර කඩු සොයන්න ඕන නම් , දේශපාලු කැලාපාලුවන්ගේ හතර වරිගයේ ගෙවල් පරික්ෂා කලොත් නරකද ?

:       0       1

simon Saturday, 04 May 2019 10:33 PM

ඔබේ නිවසේ බටර් පිහිය පවා බාර දෙන්න ...

:       0       1

sam Sunday, 05 May 2019 01:14 AM

හැමෝටම ආදර්ශයක් වෙන්න ජනාධිපතිතුමා ගාව තියනවා කිව්වා කඩුව පොලිසියට බාර දුන්නා නම් නරකද ??

:       0       17

Kumara Edirisinghe Sunday, 05 May 2019 09:31 AM

අර පිවිතුරු කට්ටියගේ කඩු ටික මොන පල්ලියේ හංගලද දන්නේ නෑ.

:       0       0

Bamunuarachchi Sunday, 05 May 2019 04:35 PM

දැලිපිහියත් දෙන්න වෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site