IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කඩුවෙල ටීනා පොලිස් දැලේ

(නිමන්ති රණසිංහ)

පොලිස් සැරයන් නිල ඇඳුමින් සැරසී රණාල ජල්තර ප‍්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට වෑන් රථයකින් යමින් සිටි පාතාල කි‍්‍රයාකාරීයකු වූ ‘කඩුවෙල ටීනා’ ඇතුලූ කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මාලඹේ සයිටම් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වසර දෙකක් රක්ෂිත භාරයේ සිට මාසයකට පෙර පැමිණී ප‍්‍රධාන සැකකරු වූ සුබසිංහ ආරච්චිලාගේ සුමිත් නිරෝෂන් නොහොත් ‘ටීනා’ නැමැත්තා ඇතුලූ සැකකරුවන් හතර දෙදෙනකු මෙම නිවස මංකොල්ල කෑමට යමින් සිටියදී පොලීසිය එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හෝමාගම ප‍්‍රදේශයේ කුලී වාහන සේවා අයතනයක වෑන් රථයක් ගෙන්වා ගනිමින් වෑන් රථයේ රියැදුරුගේ දෑත් දෙපා සහ මුඛය ඔහුගේම කමිසය ආධාරයෙන් බැඳ දමා වෑන් රථයේ ආසන යටට දමා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.



අදහස් (4)

කඩුවෙල ටීනා පොලිස් දැලේ

mahesh jaya Friday, 15 March 2019 03:50 PM

දැන් පොලිස් ඇඳුමෙන් පාතාලේ ගේම් දෙන එක අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වෙලානේ.. මටත් ආසයි, නිකමට ඇදගෙන ගම වටේ පොඩි රවුමක් ගහලා එන්න... අාසා නැද්ද මන් අහන්නේ... මේවගේ නිවුස් කියවද්දී අපිටත් හිතෙන්නේ ඔහොම ගේමක් ගහලා හරි ගොඩ ගියානම් හොඳයි කියලා... අැයි උදේ ඉඳන් රැ වෙනකන් අහන්න දකින්න තියෙන්නේ මංකොල්ල කන එකයි වෙඩි තියලා මරණ එ්වයි නේ...

:       2       35

prabha Friday, 15 March 2019 04:00 PM

ඔය නම තියෙන කෙනෙක් කලකට කලින් අපේ ගෙදර හිටියා. හොරකමේ ගියේ නෑ. හොද වැදගත් කෙනෙක්...

:       0       16

KumaraSaturday, 16 March 2019 06:54 AM

ඒකනම් නියමෙට කියල තියෙනවා.

:       0       3

Chanak Los Angeles Sunday, 17 March 2019 09:02 PM

ටීනාගේ පුංචි අම්මට දැන් පුළුවන් නේද අර ගෝටා හඳුන්වා දුන් නීතිය මගින් ටීනාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් අධිකරණයෙන් ලබාගන්න ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site