(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ප්‍රදේශයේදී රුපියල් කෝටි 4කට අධික හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර, මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකුද වන බව පොලිසිය පවසයි.
සැකකරුවෝ අවුරුදු 26-28 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
කිලෝ හතරක මත්කුඩු සමඟ මෝටර් රථ දෙකක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd