(මහින්ද නිශ්ශංක)
සතිඅන්තයේ ප.ව. 5.20ට කොළඹ කොටුව සිට මහනුවර බලා යන අංක 1033 දරණ දුම්රිය හෙට(12) දිනයේද එම වේලාවටම කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පෝය දිනය නිමිත්තෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර, නැවත අනිද්දා (13) පෙ.ව. 5.50ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොටුව බලා ධාවනය කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.