පසුගිය සති දෙකක කාලය තුළ කටාර්, බහරේන්, කැනඩා යන රටවලවලට ගිය කිසිදු ශ්‍රී ලාංකිකයකුට නැවත ශ්‍රීලංකාවට පැමිණිමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
මෙම නියමය අද (17) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කරන බව සිවිල් ගුවන් සේවා සභාපතිවරයා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.