
(බිමල් ශ්‍යෘමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සහ ඔවුන් ගමන් ගත් මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd