IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට

 (බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාස නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන ඇත.
 
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් කුලියට ගෙන මත්කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙහිද අත් අඩංගුවට ගත සැකකරුවන්  පානදුර ,බණ්ඩාරගම සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරුගෙ බිරිඳ මේ වන විටත් මත්කුඩු සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බවද හෙළිවී ඇත.
 
 



අදහස් (3)

කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට

kamal koyrala Friday, 01 May 2020 05:31 AM

අල්ලනවා අල්ලනවා ඇල්ලු කුඩු කෝ?

:       0       2

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 07:31 AM

මත්කුඩු වලින් රට නසනා කුඩ්ඩන්ට නීති නොමැත. ඒ අය අමුවෙන් වළලන්න. රජකාලේ දඬුවමින් මේ අය සනසන්න කාලය එළඹී බව සිහියට අරගන්න.

:       0       81

ravi Friday, 01 May 2020 08:24 AM

දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක උනානම් හොඳයි කියල හිතෙනවා. දැන් අපිට තියෙන්නේ ඉස්සර වගේ කුඩු ප්‍රශ්නයක් විතරක් නෙමෙයි දැන් තියෙන්නේ කුඩු / කොරෝනා ප්‍රශ්නයක්. දෙන්න තියන එකම බෙහෙත තමයි දැක්ක දුටු තැන මරණීය දණ්ඩනය.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජපානෙට
2024 ජුලි මස 20 60 0

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගිය


අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 280 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1645 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 560 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 519 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1651 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site