
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිටි නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබු කහ තොගයකි.
අදාල කහ තොගය උර 59 ක අසුරා තිබූ බවත් ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා පොහොර උරවල අසුරා තිබු බවත්, කහ තොගයේ වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවත් හමුදාව කියයි.
තම්බපන්නී නාවික කදවුරේ උඩප්පුව නාවික අණු කන්ඩයේ බුද්ධි ඒකකය මගින් මෙම වැටලීම කරන අවස්ථවේදි සැකකරුවන් හා ධීවර යාත්‍රා පලා ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
අදාල කහ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
484
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ