IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


කටපුංචා අංගොඩ වැඩ:එකක් මරුට,එකක් රෝහලට

(නිමන්ති රණසිංහ)

පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද 26 අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිලින්ද නැමැති 34 හැවිරිදි පුද්ගලයකු බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරුගේ මස්සිනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.

මරණකරු, පාතාල ක්‍රියාකාරිකයකු වූ අංගොඩ ලොක්කා ගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන අතර මේ වන විට විදෙස් ගතව සිටින "ඉතාලි චමින්ද' නමැත්තාගේ සමීපතමයකු බවට ද තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයන් අද 26 අලුයම 3ට පමණ මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් අසල යතුරු පැදිය නවතා ඒ අසල පිහිටි මරණකරුගේ නිවසට ගොස් දොරට තට්ටු කර නිවැසියන් අවදි කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදු කළ බවට මේ වන විට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (3)

කටපුංචා අංගොඩ වැඩ:එකක් මරුට,එකක් රෝහලට

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 26 October 2021 08:49 AM

පේනව නේද, පෙර පව් පලදෙන හැටි. මේ ලැබූ මිනිස් ආත්මය තුල කුරා කූබියෙකුට වත් අහිතක් කරන්න එපා. අනුන්ගේ දේවල් වංචනිකව තමා සන්තක කර ගැනීම, අනිසි ව්‍යාපාර වල දෙයෙමින් මුදල් හම්බ කිරීම, සංවිධානාත්මකව වංචා දූෂණ මිනී මරපු කාටත් කවදා හෝ මෙවැනි ඉරනම් වලට මුහුණ පෑමට සිදුවෙනවාමයි.

:       0       10

fairoos Tuesday, 26 October 2021 12:35 PM

මේකද පාතාලය මර්දනය කරපු හැටි? කෝ අපේ මේජර් ලේකම්...?

:       0       0

Suji Wednesday, 27 October 2021 03:54 AM

හේතුව මොකක්ද මරන්න. අහිංසක මිනිහෙක් මෙයා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි
2024 ජුලි මස 18 4 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජය


රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර
2024 ජුලි මස 18 1 0

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර


දෙයියෝ තමා දන්නේ
2024 ජුලි මස 18 25 0

ට්‍රැක් ලන්තේ වර්තමාන තත්වය තමයි ජනාධිපතිවරණයයි, පාතාලේ කැළඹීමයි. මේ දවස්වල ජනාධිපතිවරණයත් ටොමියට දාලා ට්‍රැක්වාසීන් හොයන්නේ ඊයේ පෙරේදා සිද්ද වෙච්


සුදු මැස්සා රෝගයට පිළියම් කියයි
2024 ජුලි මස 18 199 0

මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්


රට ගිහින් එද්දි උස්සල කෝටියක කප්පම් ඉල්ලලා
2024 ජුලි මස 18 368 1

කුවේට් රටේ සේවය කර මෙරටට පැමිණි පුද්ගලයකු නිවස බලා කුලී රථයකින් යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි සිව් දෙනෙකු බරන්දන හන්දියේදී ඔහු පැහැරගෙන ගොස් නාර


ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 192 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 131 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1001 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1880 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site