
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කොටදෙනියාවේ වතුමුල්ලේ බාඳුරාගෙඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමු වූ බව පොලිසිය කියයි.
වැරඇලි ඇඳ ප්‍රදේශයේ කඩයකට පැමිණ සිටියදී එහි සිටි පිරිසක් එම දරුවන් දෙදෙනා නාවා ඇඳුම් අන්දවා පොලිසියට බාරදී ඇත.
මේ වන විට මොවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd