පතාල නායක කංජිපානී ඉම්රාන්ට වසර හයක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය.
ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමේ චෝදනාවට මෙලෙස සිරදඬුවම් නියම කර තිබේ.
පතාල නායක කංජිපානී ඉම්රාන්ට වසර හයක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය.
ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමේ චෝදනාවට මෙලෙස සිරදඬුවම් නියම කර තිබේ.
COMMENTS
එල්ලුම්හග තමයි නියම තැන.
එතකොට කුඩු සම්බන්දව මරණීය දණ්ඩනය ලැබෙන්නේ මොනවගේ වරදකටද?
යහලුවනේ නැවතත් මම වසර හයකින් පසු වැඩ අරබනවා ....
මේක එක නඩුවක් නේද? කුඩු වලට තව නඩු තියෙනවා නේද.?
දැන් එතකොට කන්ජිපානි ගංජා විතරද විකුණලා තියෙන්නේ? සියඹලා විකුනලම නැද්ද ? මම එත් හිතුව පොලිසියේ අය එක්ක සතුටු කතාබහේ යෙදෙද්දීම මේ වගේ වරදකුයි දඬුවමකුයි තමයි ලැබෙන්නේ කියල .
ඉබ්බා දියට දැම්මාම ඇන්නවයි කීවාලු. කිසිම බාධාවක් නැතිව එළියේ හිටියට වඩා හොඳින් බිස්නස් ටික කරගෙන යයි. මැරකම් වැඩිපුරම කෙරෙන්නේ හිර ගෙවල් ඇතුලේ ඉඳලා කියලා නොදන්නේ නූපන් ළදරුවා හා මැරුණු මිනිසා පමණි.
මූනේ තියෙන්නේ ජාතික වීරයෙක් අත්අඩංගුවට රැගෙන වගේ පෙනුමක්..
හොඳ වැඩේ ඕකට. මට හිනායනවා ඕවාට...
2020 ජනාධිපතිවරණය සුදුසු අපේක්ෂකයෙක්... අර ඇමරිකන් පුරවැසියාට වගේ අනේ මගේ නඩු අහන්න එපෝ... දාන්න ලොකු තැන්වල කට්ටිය නැතුව ඇති මන් හිතන්නේ..
ග්‍රෑම් 22.5 ළඟ තියාගත්ත එකාට මරණීය දණ්ඩනය... ගංජා කිලෝග්‍රෑම් 5.3ක් ළඟ තියාගත්ත එකාට අවුරුදු 6යි මාරයි නේද?