(මහින්ද නිශ්ශංක)
කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව බොයිලර් වර්ගයේ හම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 430 ක් ලෙසත් සම රහිත කුකුල්මස් කිලෝවක් රුපියල් 530 ක් ලෙසත් මිල පහත දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

COMMENTS
ඔය මල කුණු කන්න එපා මිනිසුනේ. ඔය සතා අමුඅමුවේ මරා දමන කොට ඇතිවන භීතිය කිසිම කෙනෙකුට විග්‍රහ කරන්න අමාරුයි .
දැනට තිබෙන පාලන මිල මීට අදුනේද?
480ට තියෙන එකට 530ක පාලන මිලක්.
මොන විකාරයක්ද.? ඩීසල් හා පෙට්‍රල් මිල පහලට දාන්න. ඒකෙන් ප්‍රවාහන වියදම් ගොඩක් අඩු කරගන්න පුළුවන්.
කලොත් කරයි මේ වගේ විකාර වැඩ . මිට වඩා රටවැසියන්ගේ අත්‍යාවශ්‍ය දේවල් නැද්ද පහසුකම් සපයන්න ?
අතිසාරයට අමුඩ ගහලා වැඩක් නෑ.. මුලින්ම තෙල් මිල අඩු විය යුතුයි එවිටයි භාන්ඩ වල මිල ස්ථාවර ව අඩු කල හැකි..