(රංජන් කස්තරි)
නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරති.
බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 55 සිට රුපියල් 90 දක්වා ඉහළ නැග තිබෙන අතර කුකුළුමස් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 70ක සත්ව ආහාර වෙනුවෙන් වැය කරන බව ද කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ කියති.
බඩඉරිඟු ආනයනය තහනම් කිරීම තිරිඟු ඇට ආනයනය මහා පරිමාණ ආනයනකරුවන්ට පමණක් ලබාදීම වැනි ගැටළු හේතුවෙන් සත්ව ආහාර මිල ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින තත්වය හමුවේ ලංකාවේ පාරිභෝගික භාණ්ඩ ගණන් වැඩිවීමේ කිසිදු අසාධාරණයක් නැහැ. මතකයිනේ පහුගිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකළ අවස්ථාවේ ඕනෑවට වඩා කාලා තෙල වැඩිවෙලා මහපාරේ රිලා නැටුම් නටාපු යුගය... රුපියල් දහ දාහකින් රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළාම ඇඟවල්වල තෙල් දාලා දැඟලුවා. අන්න ඒකට හරියන්න දැන් වට්ටක්කයි, කරවල හොදියි තම්බගෙන කාලා ඒ තෙල නැතිකර ගන්න මේක අවස්ථාවක්....!!!
මේවා මිල වැඩි වුණාට කමක් නැහැ. හෝමෝන ගහලා මිනිස්සුන්ට වස කවන්න ඕනෑ නැහැනේ...!!!