(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
කොකේන් ගුලි 17 ක් ගිල ඩුබායි සිට මෙරටට පැමිණි සිට කෙන්යානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු නිලධාරීහු පවසති.
සැකකරු පරික්ෂා කිරීමේදී කොකේන් ගුලි අටක් ඉවතට ගෙන ඇති අතර, මීගමුව රෝහලට ඇතුළත් ඇතුලත් කිරීමෙන් අනතුරුව තවත් 11 ක් ඉවතට ගෙන ඇත.
39 හැවිරිදි සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද? බදූර්දීන් ඇමැති කාලේ සතොස හරහා ආනයනය කළේ කන්ටේනර් ගෙන්නන්නේ... නඩුත් නෑ. නීතියත් නෑ..