IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


එස්ටීඑෆ්-දඩයක්කරුවන් අතර ගැටුමකින් අයෙක් රෝහලේ

(ඉන්දිකා රාමනායක)


විශේෂ කාර්ය බළකාය හා දඩයම් කරුවන් අතර උඩවලට රක්ෂිතයේ දී  ඇති වු  වෙඩි හුවමාරුවකින්  එක් පුද්ගලයකු තුවාල ලබා  කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.


විශේෂ කාර්ය බළකාය අද (31) අලූයම සිදුකළ සෝදිසියකදි රක්ෂිතය තුළ මරන ලද මුවන් තිදෙනකු   පුද්ගලයන් දෙදෙනකු විසින් මස්කරමින් සිටිනු දැක ඒ වෙත ගමන් කරමින් සිටියදී  සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් භටපිරිස් වෙත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.


එහිදී නිලධාරීන්  ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර සෙසු සැකකරු පලාගොස් ඇත.


ඔවුන් සතුව තිබු ටී 56 ගිනි අවියක්, පතරොම් 21, හා ඝාතනය කර තිබු මුවන් තිදෙනකු නිලධාරීන් බාරයට ගෙන තිබුණි.



අදහස් (1)

එස්ටීඑෆ්-දඩයක්කරුවන් අතර ගැටුමකින් අයෙක් රෝහලේ

shan saudi Wednesday, 31 October 2018 12:43 PM

විශේෂ කාර්ය බළකා නිළදරුවනි දුවන්න ඉඩ තියන්න එපා ජනතාවගේ බදුවලින් හිරේ දාල කන්න දෙන්න ඕනේ නැහැ නීති විරෝදී වැඩ කළා නම් මරණය නියතයි යන අදිටනේ ඉඳ කටයුතු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site