IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී

(සුජිත් හේවාජුලිගේ )

පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය  මීළඟ  කොවිඩ්  කාර්ය සාධක බලකා රැස්වීමේදී  ගනු ඇතැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එම කාරණය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරගෙන යන බව පැවසූ යුද හමුදාපතිවරයා  තවමත් සියයට හයකට  පමණ  දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති හෙයින් එවැනි වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව සමහරුන්ගේ අදහස වී ඇතැයිද  ප්‍රකාශ කළේය.
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවද ඔහු සඳහන් කළේය. 



අදහස් (7)

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී

Riz Friday, 05 November 2021 10:58 AM

එන්නත්කරනය තුලින් වෙන්නේ ප්‍රතිශක්තීකරනය වෑඩි කිරීමයි. නිවෑරදි සමබල අහාර ව්ලිනුත් එය සිදුවෙයි. එන්නත් දෙකම ගත් අයටත් බොවෙයි.

:       3       13

sharm warn Friday, 05 November 2021 11:19 AM

ඒන්නත් දෙකක ගහල මදිවට දැන් ඒන්නත් 3 ක් ගහනන හදනවා

:       0       0

wahaldeepe Friday, 05 November 2021 11:32 AM

මේ අයට තියෙන ප්‍රශ්න.

:       0       0

Sriland Friday, 05 November 2021 12:12 PM

ලෝකයේ කොහෙවත් නැති නිතියක් ලංකාවේ, මිනිස්සුන්ට පාන් කියාගන්න බැරිවෙලාවේ තවත් නිරෝධායන... ඔය කරන්නේ වැක්සීන් කම්පැනිකාරයින්ට කඩේයාමක් සහ බටහිර බෙහෙත් නීතිගත කිරීමක්... ලංකාවේ තව කොච්චර භයානක රෝග තියෙනවද? කෝ ඒවට නීති?

:       1       2

සාගර Friday, 05 November 2021 02:44 PM

හමුදාපති රටේ පොදු ස්ථානවලට එන්න පුළුවන් බැරි අය තීරණය කරන්න හමුදා පාලනයක් නොවේ රටේ තියෙන්නේ... 80%කට වඩා පූර්ණ එන්නත් කරලා අලුත් එකකට මුලින්ම ගිය සිංගප්පූරුවට දැන් ලෝකේ හැම රටකටම වඩා කොරෝනා හැදිලා. එකඑකාට කොමිස් ගහගන්න තාම අවුරුද්දක්වත් ප්‍රතිඵල ගැන වාර්තා නැති පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් බලෙන් ගස්සන්න බෑ. එන්නත් විතරක් නෙවෙයි බෙහෙත් කියන්නේ... අනික ගැහුවා කියලා ඇති ප්‍රථිඵලේකුත් නෑ. සිංගප්පූරුවේ ප්‍රථිඵල පේනවනේ...

:       1       6

කපිල වසන්ත Friday, 05 November 2021 03:14 PM

ආයුර්වේද වෙද මහත්වරුන්ට මේ බෙහෙත් විදිල්ලෙන් වැඩක් නෑ. ඒක නිසා අපි නම් ඕක විදින්නේ නෑ. අපිට අපේ දේ විශ්වාසයි. බෙහෙත් විදගත් ඊළඟ රැල්ලට ඕක වලංගු නෑ කියලා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරන් තියෙනවා...

:       1       2

Don Friday, 05 November 2021 04:22 PM

තමුන්නැහේලාට පිස්සුද? නැතිනම් අපිට පිස්සුද කියලා හිතාගන්න බෑ... හරියට හැඳුනුම්පතක් තාම හදාගන්න බැරි රටේ ..., එන්නත් කාඩ් ගැන බයිලා කියවනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site