(සුජිත් හේවාජුලිගේ )
පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය මීළඟ කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ගනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එම කාරණය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරගෙන යන බව පැවසූ යුද හමුදාපතිවරයා තවමත් සියයට හයකට පමණ දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති හෙයින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව සමහරුන්ගේ අදහස වී ඇතැයිද ප්‍රකාශ කළේය.
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී
Riz Friday, 05 November 2021 10:58 AM
එන්නත්කරනය තුලින් වෙන්නේ ප්‍රතිශක්තීකරනය වෑඩි කිරීමයි. නිවෑරදි සමබල අහාර ව්ලිනුත් එය සිදුවෙයි. එන්නත් දෙකම ගත් අයටත් බොවෙයි.
sharm warn Friday, 05 November 2021 11:19 AM
ඒන්නත් දෙකක ගහල මදිවට දැන් ඒන්නත් 3 ක් ගහනන හදනවා
wahaldeepe Friday, 05 November 2021 11:32 AM
මේ අයට තියෙන ප්‍රශ්න.
Sriland Friday, 05 November 2021 12:12 PM
ලෝකයේ කොහෙවත් නැති නිතියක් ලංකාවේ, මිනිස්සුන්ට පාන් කියාගන්න බැරිවෙලාවේ තවත් නිරෝධායන... ඔය කරන්නේ වැක්සීන් කම්පැනිකාරයින්ට කඩේයාමක් සහ බටහිර බෙහෙත් නීතිගත කිරීමක්... ලංකාවේ තව කොච්චර භයානක රෝග තියෙනවද? කෝ ඒවට නීති?
සාගර Friday, 05 November 2021 02:44 PM
හමුදාපති රටේ පොදු ස්ථානවලට එන්න පුළුවන් බැරි අය තීරණය කරන්න හමුදා පාලනයක් නොවේ රටේ තියෙන්නේ... 80%කට වඩා පූර්ණ එන්නත් කරලා අලුත් එකකට මුලින්ම ගිය සිංගප්පූරුවට දැන් ලෝකේ හැම රටකටම වඩා කොරෝනා හැදිලා. එකඑකාට කොමිස් ගහගන්න තාම අවුරුද්දක්වත් ප්‍රතිඵල ගැන වාර්තා නැති පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් බලෙන් ගස්සන්න බෑ. එන්නත් විතරක් නෙවෙයි බෙහෙත් කියන්නේ... අනික ගැහුවා කියලා ඇති ප්‍රථිඵලේකුත් නෑ. සිංගප්පූරුවේ ප්‍රථිඵල පේනවනේ...
කපිල වසන්ත Friday, 05 November 2021 03:14 PM
ආයුර්වේද වෙද මහත්වරුන්ට මේ බෙහෙත් විදිල්ලෙන් වැඩක් නෑ. ඒක නිසා අපි නම් ඕක විදින්නේ නෑ. අපිට අපේ දේ විශ්වාසයි. බෙහෙත් විදගත් ඊළඟ රැල්ලට ඕක වලංගු නෑ කියලා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරන් තියෙනවා...
Don Friday, 05 November 2021 04:22 PM
තමුන්නැහේලාට පිස්සුද? නැතිනම් අපිට පිස්සුද කියලා හිතාගන්න බෑ... හරියට හැඳුනුම්පතක් තාම හදාගන්න බැරි රටේ ..., එන්නත් කාඩ් ගැන බයිලා කියවනවා...