(නිමල කොඩිතුවක්කු)
එන්ට්‍රප‍්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ ව්‍යාපෘති 90,000 ක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබා දී තිබේ.
එම ව්‍යාපෘති සඳහා 55,222 ක් සඳහා රුපියල් කෝටි 8800 ක් බැංකුණය වශයෙන් ලබා දී ඇත.
කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කිරිමේදී පොලී සහන ලබාදීම එන්ට‍්‍රප‍්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ සිදුකෙරේ.
අපනයන ආර්ථිකයකට ලංකාව යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව කොළඹ අරලියගහ මන්දිරයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි. අපි වගේ දුප්පත් අයටත් ණය ලබාගන්න පුලුවන්නම් පොඩියට හරි ව්‍යාපාරයක් කරගන්න ලොකු සහනයක්
ඒක නම් හුඟක් පින්සිද්ද වෙන වැඩක්.. ඉහළින්ම අගය කරනවා..