(අංජුල මහික වීරරත්න)
පශ්චාත් කොරෝනා සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොරෝනා වසංගත රැලි තුනක් හෝ හතරක් අවසන් වීමෙන් පසුව ලොව වෙනත් රටවල් දේශපාලන ක්‍රියාවල යෙදෙන ආකාරය ලංකාවට බලපාන අයුරින් සකසා එක්සත් ජාතික පක්ෂ බිම්මට්ටමේ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිතය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එජාපෙන් අලුත් විදියක නායක පුහුණුවක්
nimal Thursday, 22 July 2021 04:21 PM
ඉතාම කාලෝචිත අදහසක්... ඉදිරි මැතිවරණයට පෙර දැනුවත් කළ යුතුවේ..
Sri Lanka Thursday, 22 July 2021 04:33 PM
අවුරුදු 70ක් කරලත් රට ගියේ පස්සට... දේශපාලකයින් විතරයි ගොඩගියේ... එයා ආවත් ඔච්චර තමයි...
කිරි පුතා Thursday, 22 July 2021 06:54 PM
නායකයාට පුහුණුවක්ද, නායක පුහුණුවක්ද අවශ්‍ය කියලා හිතාබැලුවා නම් හොඳයි වගේ...!
CHANDIMA Friday, 23 July 2021 01:25 AM
මේ දවස්වල පත්තරවල දවසගාණේ තියෙන්නේ සේරම අලුත් විදිහේ පාඩම් වැඩ උගන්වපු හැටි, පන්ති පවත්වපු හැටි... මේකටත් කොට කලිසම් එහෙම ඇඳගෙන එන්න ඕනේ පුහුණුවක්ද?