IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එජාපෙන් අලුත් විදියක නායක පුහුණුවක්

(අංජුල මහික වීරරත්න)

පශ්චාත් කොරෝනා සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොරෝනා වසංගත රැලි තුනක් හෝ හතරක් අවසන් වීමෙන් පසුව ලොව වෙනත් රටවල් දේශපාලන ක්‍රියාවල යෙදෙන ආකාරය ලංකාවට බලපාන අයුරින් සකසා එක්සත් ජාතික පක්ෂ බිම්මට්ටමේ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිතය.

 

 

 

 

 



අදහස් (4)

එජාපෙන් අලුත් විදියක නායක පුහුණුවක්

nimal Thursday, 22 July 2021 04:21 PM

ඉතාම කාලෝචිත අදහසක්... ඉදිරි මැතිවරණයට පෙර දැනුවත් කළ යුතුවේ..

:       0       0

Sri Lanka Thursday, 22 July 2021 04:33 PM

අවුරුදු 70ක් කරලත් රට ගියේ පස්සට... දේශපාලකයින් විතරයි ගොඩගියේ... එයා ආවත් ඔච්චර තමයි...

:       0       0

කිරි පුතා Thursday, 22 July 2021 06:54 PM

නායකයාට පුහුණුවක්ද, නායක පුහුණුවක්ද අවශ්‍ය කියලා හිතාබැලුවා නම් හොඳයි වගේ...!

:       0       0

CHANDIMA Friday, 23 July 2021 01:25 AM

මේ දවස්වල පත්තරවල දවසගාණේ තියෙන්නේ සේරම අලුත් විදිහේ පාඩම් වැඩ උගන්වපු හැටි, පන්ති පවත්වපු හැටි... මේකටත් කොට කලිසම් එහෙම ඇඳගෙන එන්න ඕනේ පුහුණුවක්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site