(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා පුද්ගලයන් 41 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටු 10 ක් කටයුතු කරමින් සිටින්නේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.
දේශීය මානව සම්පත් එකතු කරගෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශ සහ විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන 14 ක් ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත් මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.
මෙම පරිසර හානිය කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක බවත් එම සියලුම දත්තයන් අවසානයේ ආර්ථික වටිනාකම ගණනය කරන කමිටුවට යොමු කරන බව මහාචාර්යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
13
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්
C.K.Lankaputhra Thursday, 17 June 2021 09:12 PM
කමිටු 10 ක් තියා 100ක් දැම්මත් අවසාන තීරණය අපි දන්නවා. ලංකා වරායේ කිසිම නිලධාරියෙකුගේ හරි අදාලා අැමැතිවරයාගේ හරි වැරැද්දක් නෑ. වරද තියෙන්නේ නැවේ තෙල් කාන්දුවක් නිසා මාලුන් අතින් සිදුවු වරදක් නිසා බව හා වරද නිසා ඇතිවූ ලාභය වරායේ ලොකු මැති ඇමැතිවරුන් අතර බෙදී යා යුතු බවයි....
sg Thursday, 17 June 2021 10:08 PM
විශේෂඥ කමිටු 10 යන වියදමට ගන්න වන්දිය මදිවෙයි..
Dhammasiri Himi Friday, 18 June 2021 08:29 AM
අන්තිමට කීයක් හරි ලැබෙයි. ඒක මේ කමිටුවල වැඩකරපු අයට ගෙව්වාම ඉවර වෙයි. මදි වුණොත් චීනෙන් ණයට ගන්න පුලුවන්...
Sri Lanka Friday, 18 June 2021 05:11 PM
තව නැව් 02ක් ගන්න සල්ලි වියදම් කරයි... මෝඩ කමිටු...