(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති.
රජය එම ව්‍යාපාරිකයන්ට මේ දක්වා කිසිදු සහනයක් සලසා නැති බවත් ඔවුන්ට වන්දි නොගෙවීම අසාධාරණ බවත් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’එක්ස්ප්‍රස් පර්ල් වලින් පාඩු වූ ව්‍යාපාරිකයන්ට තවමත් වන්දි නෑ’’
සුදෝ සුදු ඇන්ද දියවන්නා හොරු Saturday, 06 November 2021 02:30 PM
වන්දි ගෙවන්නේ ආණ්ඩුවෙන් අපේ බදු සල්ලි වලින් , නැවු අයිති සමාගමෙන් කප්පම ගන්නේ ඇමති සහ 10% ගේ කණ්‌ඩායම
Don Saturday, 06 November 2021 05:27 PM
මේවට රජයෙන් වන්දි ගෙවන්නේ මොකටද? මේ බඩු නැව්ගත කරද්දී රක්ෂණයක් කරනවනේ... ඒ රක්ෂණ සමාගමෙන් ඉල්ලන්නේ නැතිව රජයෙන් වන්දි ඉල්ලන්නේ මොකද?
අප්පුහාමි Sunday, 07 November 2021 06:34 AM
ලංකාවෙ ව්‍යාපාරිකයින්ට වන්දි ලබාදිය යුත්තේ වරාය ඇමතිවරයා ඇතුළු කැබිනට් එකත් ලහදපුර නෝනෙගෙ කාර්‍යාලයත් විසිනි.එහෙම නැතුව ලංකාවෙ එකෙක් ව්‍යාපාරිකයින්ට විදෙස් රටක රක්ෂණ ආයතනයකින් වන්දි ගන්න බැහැ මෙහි වැඩි වගකීම වරාය ඇමතිවරයා භාර ගත යුතුය
Lalith M Sunday, 07 November 2021 08:22 AM
මේක භාර ඇමතියා සහ සමුද කටයුතු භාර ආයතනය කටයුතු කලේ මොකුත් නොදන්න ආකාරයට. මේ වැඩ නොදන්න හෙන්චයියන්ට බරපතල කටයුතු පැවරූ ජනපතිත් වැඩ බැරි ටාසන් කෙනෙක්ද.....