(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් නව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රාජා කොල්ලුරේ මහතා අද (25) පෙරවරු 11.05ට යෙදුණු සුබ මොහොතින් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බාර ගත්තේය.
මේ අවස්ථාවට හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ශල් පෙරේරා ,හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න, ආණ්ඩුකාරවර ලේකම් තිස්ස හාතියාදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd