IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඌරුජුවාගේ ගෝලයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ඌරුජුවා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ  ගෝලයකු  ටී 56 ගිනි අවි උණ්ඩ යෙදිය හැකි පිස්තෝලයක් සමග    විශේෂ  කාර්ය බලකාය විසින්   අද (8) පෙරවරුවේ අත්අඩංගුවට  ගත් බව  විශේෂ කාර්ය බලකාය කියයි.
ඌරුජුවාට අයත් ජල්තර නිවෙස් ගිනි අවි සගවා ඇති බවට  ලැබුණු බුද්ධි තොරතුරක් මත   විශේෂ මෙහෙයුම් ඒකකයේ භට කණ්ඩායමක් පෙරවරුවේ එම නිවස සෝදිසියට ලක්කළ  බව විශේෂ කාර්ය බලකාය කියයි.

නිවස වටලන අවස්ථාවේ දී සැකකරු එම නිවසේ සිට පලායාමේ  දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ  ඉනේ   ඉහත ගිනි අවිය සගවා තිබී   සොයාගත් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

ඌරුජුවාගේ මරණයෙන් පසු  මෙම අත්අඩංගුවට ගත් සැකකරු ඌරුජුවා විසින් සිදුකළ  කප්පම් ගැනීම්  ඇතුලු ජාවාරම්  සිදුකරන බවට තොරතුරු  ලැබී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා හංවැල්ල පොලිසියට බාර දී ඇත.

 



අදහස් (0)

ඌරුජුවාගේ ගෝලයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site