(එම් .සුසිල් ප්‍රියන්ත)

ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ මීට ස්වල්ප වේලාවකට උඩදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු රෝහල් ගත කළ බව ඌරගස්මංහන්දිය කියයි.

වෙඩි වැදුණු පුද්ගලයා ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේම පදිංචි විසි පස් හැවිරිදි අයකු බවද පොලීසිය කියයි.

මීට දින කිහිපයකට උඩදී මේ ප්‍රදේශයේම අයකු වෙඩි මියගිය බවත් වෙඩි වැදි  තුවාල ලබා ඇත්තේ ඔහුගේ මිතුරකු බවද පොලීසිය කියයි.

ඌරගස්මංහන්දිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.