IMG-LOGO

උසස් පෙළ සිසුන්ගේ ගැටළුවක් කියයි

2020  උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග ශිෂ්‍යයන් සරසවි සදහා බදවා ගැනිමීදී ඇතිවන අසාධාරණය පිළිබද දැනුම් දීම සදහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන්,ශිෂ්‍යයන් සහ දෙමාපියන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද ලිපියක්  බාර දුන්හ.

2019 වසරේ මෙන්ම  2020 වසර තුළද නව සහ පැරණි විෂය නිර්දේශයන් දෙකක් යටතේ උසස් පෙළට ශිෂ්‍යය ශිෂ්‍යාවන් පෙනී සිටීම නිසා මෙම ගැටළු කාරී තත්වය ඇති වී තිබේ.

එම නිසා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ඉමේෂ් සංගීත් ශිෂ්‍යයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවී සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට එම ලිපිය බාර දුන්නේය.  

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (1)

උසස් පෙළ සිසුන්ගේ ගැටළුවක් කියයි

ලක්මාලි Sunday, 07 November 2021 06:41 AM

පැරණි නිර්දේශය යටතේ බදවා ගැනිම් සිදු කරනුයේ ඉතාම සුළු ප්‍රතිශතයකි. පැරණි නිර්දේශයේ සිසුන්ට නැවත අවස්ථාවක් හිමි නොවනු ඇත. නමුත් නව නිර්දේශයේ සිසුන්ට නැවත වතාවක් උසස් පෙළ විභහගයට මුහුණ දීමට හැකි එම නිසා. පැරණි නිර්දේශයට අවස්ථාව දෙන එක සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site