IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උද්ඝෝෂණයක නිරත වු 31 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

උද්ඝෝෂණ තහනම්  තිබියදී    අද (8) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දුව වටරවුමේ  විරෝධතාවක නිරත වු  31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිස අතර  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු  රත්කරව්වේ ජිනරතන හිමි හා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්  යන අයද සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු ද සිටි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (7)

උද්ඝෝෂණයක නිරත වු 31 ක් අත්අඩංගුවට

Chris Thursday, 08 July 2021 12:19 PM

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර නීති අංශ කරුණු පෙන්වා දෙනු ලැබිණි.

:       34       101

මහකන්දේ විජිතසිරි හිමි Thursday, 08 July 2021 02:21 PM

බුදුරජාණන් වහන්සේට වන්දනා නොකරන නමුත් භෞතිකවාදී කොමියුනිස්ට් සමාජ වාදය හා එහි නායකයන් අදහන, සරණ යන මේ අය හාමුදුරුවරු නෙවෙයි. බුදු දහම භෞතික/කය/රූප හා අභෞතික මනස ,හිත/නාම ගැන උගන්වන ජීවන ප්‍රතිපදාවක්...

:       119       160

nalindaThursday, 08 July 2021 03:30 PM

එතකොට ඔබ කවුද..?

:       151       106

නන්නාදුනන හාදයා Thursday, 08 July 2021 03:27 PM

මේ උද්ගෝෂණ දිගටම ගෙනයාමය සැමට දිරිය ශක්තිය ලැබේවා.

:       151       108

BamunuarachchiFriday, 09 July 2021 09:09 AM

මොනවද මේ සිදු වෙන්නේ

:       1       0

Dr.saga Thursday, 08 July 2021 04:15 PM

පුද්ගලික විශ්ව විද්‍යාල රටේ තිබීම ඉතා වැදගත්. එසේ නොතිබුණොත් ශිෂ්‍යයින් පිටරට ගිහින් මුදල් වියදම් කරයි.

:       5       78

SUNIL MILANO Thursday, 08 July 2021 07:15 PM

මම නම් කියන්නේ... මේ වන්දි භට්ටයින්ට යහපාලනේ කාලෙ වගේ දෙකේ.. දෙකේ පොලුවලින් සලකන්න ඕනෑ... බුරුල දෙන්න දෙන්න මේ අය උඩ පනිනවා වැඩියි.

:       2       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site