(ජයන්ත සමරකෝන්)
මඩකලපුව බන්ධනාගාරයේ පැතිර යන දරුණු උණ රෝගයක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර ඇතැයි එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම තත්ත්වය මත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් පවා සීමාකර ඇති අතර රැඳවියන් සඳහා විෂබීජ පැතිර යාමට නොහැකි ලෙස මුඛ ආවරණ පවා නිකුත් කර ඇතැයි ද පවසයි.
මෙම උණ රෝගයට ගොදුරු වීමෙන් මීට පෙර රැඳවියකු මියගිය අතර ඊට විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක ද යෙදී සිටියහ.
මෙම රෝගී තත්ත්වය පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (9) එහි යැවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උණ රෝගයකින් මඩකලපුව බන්ධනාගාරයේ 11 ක් රෝහලේ