සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෝ තිදෙනෙක් සහ ඉරාන සටන්කාමීහු සිව්දෙනෙක් මරුමුවට පත්වූහ.
ඩැමැස්කම් ගුවන් තොටුපොළට මෙම ප්‍රහාර එල්ල වූ බවත් මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ සිරියානු සොල්දාදුවන් සහ ඉරානයේ විශේෂ විප්ලව බළකායේ සාමාජිකයන් යැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී.)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd