(ඡායාරූප - ඉෂාන් සංජීව)
ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂකවරු සිව් දෙනෙකු ප්‍රකාශයක් ලබාදීමට අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඊටීඅයි ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔවුන් මෙලෙස සීඅයිඩියට පැමිණ තිබේ.
(535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබීපු මේ වගේ අයගේ දේපල ඔක්කොම රජයට අරගෙන මිනිස්සුන්ගෙන් ගත්තු සියලුම මුදල් ආපසු ලබාදිය යුතුයි.