IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරනවා’

ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු 

 

ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහි සඳහන්ව තිබුණේ තමාගේ නිල නිවසේ අලුත්වැඩියාවක් ගැන යැයි සිතා තමාට නිල නිවසක් නැති බැවින් ඉවත් කරගත්තද එය තම අමාත්‍යධූරය ඊට පෙර දැරූ කබීර් හෂීම් මහතාගේ නිල නිවස ගැන බව පසුව දැනගත්තේ යැයි සභානායකවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් මේ අයුරින් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කිරීම වැරදි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසු අතර මුලසුනෙහි සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙය කතානායකවරයාට ඉදිරිපත් කර තීරණයක් ගත යුතු බවයි.



අදහස් (1)

‘ඉල්ලා අස්කරගත් පරිපූරක ඇස්තමේන්තුව යළි ඉදිරිපත් කරනවා’

Mahee Wednesday, 19 June 2019 06:04 AM

ඉස්සර එක ඇමති කෙනෙක් කිව්වා තමන්ට ගෙයක් දුන්න බවක් තමන් දන්නේ නැති බව. මෙයත් දැනුයි දන්නේ මෙච්චරක් හිටපු ගේ කලින් ඇමති කෙනෙකුගේ හිටපු ගෙයක් බව. හත් ඉලව්වේ, මේ කට්ටියට ගෙවල් දොරවල් පවා අමතක වෙන හැටි. අපේ වාසනාවට පහල වෙච්ච උදවිය නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site