ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට ද, දෙරටෙහි සහෝදරශීලී සබඳතාව සවිමත් කිරීමටද, ජනතාවට සාමය සහ සහජීවනය උදාකරදීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බව පාකිස්තානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

2025 දෙසැම්බර් මස 18
586
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්
Perera Monday, 18 November 2019 10:46 AM
මෙයා "of our people " කියලා අන්තිමේට කියලා තියෙන්නේ මුස්ලිම් ජනතාව ගැන වෙන්න ඇති.