(මහින්ද නිශ්ශංක)
ඉන්ධන මිල සුත්‍රයට අනුව හෙට (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 66 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව හෙට (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවීමට ඉඩ ඇතැයි ද වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධන මිල සංශෝධනය හෙට
Hafeel Sunday, 10 March 2019 02:50 PM
තෙල් මිල සම්බන්දධව තීන්දු තීරණ ගන්න විෂය භාර ඇමතිට දෙන්න. මංගලව මේකට සම්බන්ධ කරන විට වස තමයි...
Mahinda Sunday, 10 March 2019 04:32 PM
ලක්ෂ 62, ඔබට සතුටුයිද දැන්? ඕක ඔය විදියටම තියෙන සින්දුව වගේ අහද්දී ලක්ෂ 62න් මට නම් තවත් සතුටුයි. ආ අමතකත් වුණා ලක්ෂ 62ට කියන්න මේක ගැනත්... එ්ක ආරම්භ කරලා තිබුනේ මේ විදියට. මෙන්න තවත් විශේෂ නිවේදනයක්. අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලක්ෂ 62 වෙනුවෙන් විශේෂ පුන්නක්කු මිල අඩු කරනු ඇත. මෙය 2015 ජනවාරි 15 වෙනිදා කියපු කතාවක්ලු. හි හි හි ඔබට සතුටුයිද දැන්...