IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ද විචලනය වන ක්‍රමයකට යා යුතු බව කී අධිකරණ අමාත්‍යවරයා මහ බැංකුවත් එම කාරණය පවසා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.

අයවැය  දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගීවෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (13)

ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි

සිරිබිරිස් Tuesday, 16 November 2021 03:29 PM

සාර් එක්ක තිබුණ (මුස්ලිම් ජනතාවට පේන්න කරපු) බොරු වලිය ඉවර වෙලා වගේ ?

:       0       73

ගමේ එකාලා Tuesday, 16 November 2021 03:42 PM

සූත්තර ගැන විශාරද දැනුමක් තියෙන ආචාර්ය ආර්ථික ඔස්තාර්ගෙන් අහලා බැලුවා නම් හොඳ නැද්ද?

:       0       25

sharm warn Tuesday, 16 November 2021 03:58 PM

මාර අච්චාරු ආණ්ඩුවක් මේක... අධ්‍යාපනය ගැන ක්‍රීඩා ඇමැති කතාකරනවා. සෞඛ්‍ය ගැන වැවිලි ඇමති කතාකරනවා. බලශක්තිය ගැන අධිකරණ ඇමැති කතාකරනවා. මොනවා බලලාද ඇමැතිකම් දීලා තියෙන්නේ මේ අයට..? අන්තිමේ ඔක්කොම එකතු වෙලා බල්ලන්ගේ වැඩේ බූරුවෝ කරන්නේ...

:       2       37

ලංකා Tuesday, 16 November 2021 04:57 PM

අධිකරණය ගැන පක්ෂයේ ආසනයවත් රැකගන්න බැරි හිමිනමක් කතා කරනවා..

:       0       18

සුවාරිස් Tuesday, 16 November 2021 04:11 PM

මිල සූත්‍රය යහපාලනය කාලයේ ඇතිකළ දෙයක්... ඒවා හොඳ නැහැ කියපු අයම ඒවා ක්‍රියාත්මක කිරීමට යාම සොබාදහමේ සත්‍ය පෙන්නාදීමක්. ලැජ්ජයි ලොක්කෝ ලැජ්ජයි...!

:       1       93

Hafeel Wednesday, 17 November 2021 07:47 AM

ඔන්න තවත් රිවස් එකක්. දැන් යෝජනා කරනවා මිල සූත්‍රයට යායුතුයි කියලත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි කියලත්, රසායනික පොහොරට යායුතුයි කියලත්. තවත් රස කතාවකුත් මෙයා කිව්වා, අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න බැරිලු කියලත් කිව්වා. දැන් ඔප්පු වුනා මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට කිසිම සැලැස්මක් හෝ දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ නැති බව. කැටියෙන් කියනවා නම් සර් ෆැයිල් කියන එක ඔප්පු කළා.

:       0       1

jagath Tuesday, 16 November 2021 04:55 PM

මංගල නැතත්... චින්තනය වැඩ... !

:       1       81

යෝගා Tuesday, 16 November 2021 06:02 PM

මිල සූත්‍රය මේ රටට ගැලපෙන්නේ නෑ. තෙල් මිල අඩු වුණත් බඩුමිල කවදාවත් අඩු වෙන්නේ නෑ..

:       55       3

Prase Wednesday, 17 November 2021 07:52 AM

මිල සුත්‍රය තිබුනා නම් ඔයිල් ටික හරි අඩු වැඩි වීමක් වෙනවා

:       0       0

dhamneth Tuesday, 16 November 2021 07:02 PM

මිල සූත්තරේ තියෙනවා නම් ජනතාවට ලොකු බරක් දැනෙන්නේ නැහැ.

:       1       7

බද්රානි Tuesday, 16 November 2021 10:08 PM

අනාගත ජනාධිපති තුමාට ජය වේවා!!

:       2       4

Perera Tuesday, 16 November 2021 11:12 PM

ඇමරිකාවේ කොහොමද ඉන්ධන මිල තීරණය වෙන්නේ.? ඒ විදිහට කරන්නකෝ.

:       0       4

Bamunuarachchi Wednesday, 17 November 2021 05:30 PM

නොගියොත් ඉල්ලා අස්වෙනවද? අනේ අස්වෙලා යන්නකෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site