(රංජන් කස්තුරි)
ඉන්ධන මිල කිසිඳු වෙනසකින් තොරව මේ මාසය පුරා පවත්වාගෙන යාමට තීන්දු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අතර ඒ අනුව අද රාත්‍රීයේ සංශෝධිත මිල ගණන් නිවේදනය කිරීමට නියමිතව තිබිණි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින නමුත් උත්සව සමයේදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ නොදමන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර ඉකුත් මාර්තු මාසයේදී ඇමරිකානූ ඩොලර් 67 ක් පැවැති බොරතෙල් බැරලය අද වන විට ඩොලර් 74 ක් වී තිබේ.
2025 නොවැම්බර් මස 04
380
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන මිලේ වෙනසක් නෑ
සනත් Wednesday, 10 April 2019 06:08 PM
186 ට තිබුණ ඩොලර් එක 176 ට අඩුවුන නිසා කියල කියන්න.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 11 April 2019 05:10 AM
මුදල් අමාත්‍ය මහජනයාව ගොන්නු කියලා හිතා ගෙන වගේ. ගොන්නු ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. බොරතෙල් මිල ගිය සතියේ අඩු වුණා. රුපියලේ වටිනාකමද ගිය මාසයට වඩා වැඩි වුණා. මා සිත ගෙන සිටියේ ගිය මාසයේ මිල වැඩි කල නිසා මේ මාසයේ අඩු කරයි කියල.
vipula Thursday, 11 April 2019 05:57 AM
රුපියල යම් තරමක් ශක්තිමත් වෙච්ච්ච හින්ද , මිල අඩු වෙලා ඇති එකයි
Jaya Thursday, 11 April 2019 02:58 PM
අනේ මන්ද මේ මිල සුත්‍රය දැන් අපබ්‍රංස සුත්‍රයක් වෙලා තියෙන්නේ.