(ඩයනා උදයංගනී)

රට පුරා ඉන්ධනහල් අවට ඊයේ පස්වරුවේ සිට  දීර්ඝ පෝලිම් දක්නට ලැබිණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව බියවීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇත.  

ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන ජනතාව වාහනවලට සහ වෙනත් භාජනවලට ද ඉන්ධන ලබාගන්නා අයුරු දක්නට ලැබිණි.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධනහල්වල තොග අවසන් වූ බව ද වාර්තා විය.

(ඡායාරූප: ලසන්ත නිරෝෂණ පෙරේරා)


 

(ඡායාරූප: රොහාන් සී ප්‍රේමතිලක)


(ඡායාරූප: ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


(ඡායාරූප: ශාන්ත රත්නායක)