නීතිවිරෝධීව ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ලාංකික ධීවරයන් 25 දෙනෙකු අද (20) ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ලාංකිකයන් 25 දෙනා බෝට්ටු පහකින් ඉන්දීය මුහුදු සීමාවේ මසුන් අල්ලා තිබේ.
අත්අඩංගුවට ගත් ලාංකික ධීවරයන් සතුව තිබී කිලෝග්‍රෑම් 4,200 ක මසුන් අල්ලා තිබී ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයෝ 25 දෙනා සහ මසුන් තොගය පරික්ෂණ වලින් පසුව තාමිල්නාඩු පොලිසිය වෙත බාරදෙනු ලැබිණි.
ඩේලිමීරර් ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd