
(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 36,000 ක තොගය බෙදාහැරීම අද (7) ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද පස්වරුව වන විට අවසන් වන බවත් ඉන් අනතුරුව බෙදාහැරීම ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය පෙට්‍රල් ටොන් 36,000 බෙදාහැරීම ආරම්භ කරයි