IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දීය ගුවන් යානයක් වූහාන් බලා පිටත්වෙයි

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් නව කෙරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශය බලා පිටත්විය.

වූහාන්හි රැඳී සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන ඒම සඳහා එම ගුවන්යානය පස්වරු 1.20ට දිල්ලි නුවරින් පිටත්වූ බවද ඉන්දියානුවන්  400 දෙනෙකු පමණ රැගෙන ඒමට නියමිත බවද  වාර්තා වේ.

මෙම ගුවන්යානයේ වෛද්‍යවරුන් පස්දෙනෙකු ද ගමන් කරන බව පැවසේ.

(එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් චීනය බලා පිටත් වූ ගුවන්යානයේ කාර්ය මණ්ඩලය)

මෙලෙසින් චීනය බලා ගමන් ඇරඹියේ එම ගුවන් සමාගමට අයත් B747 දරන ගුවන්යානයයි. එහි මගීන් 423දෙනෙකු සඳහා පහසුකම් ඇතැයි පැවසේ.

චීනයේ බීජිං නුවරට පැය 2-3කින් යානය ගොඩබැස්වීමට නියමිතය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)

16844



අදහස් (1)

ඉන්දීය ගුවන් යානයක් වූහාන් බලා පිටත්වෙයි

hemantha Friday, 31 January 2020 09:19 AM

අපිටත් අපේ ගුවන් යානයක් යවලා මේ දරුවෝ ටික ගෙන්න ගන්න පුළුවන්නේ. මම හිතන්නේ ඉන්දියාවට වැඩිය අපිට චීන්නු සලකනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 496 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site